කාදිනල් හිමිපාණන් මුණ ගැසෙන්න සජිත් සහ හරින් යයි

කාදිනල් හිමිපාණන් මුණ ගැසෙන්න සජිත් සහ හරින් යයි

කාදිනල් හිමිපාණන් මුණ ගැසෙන්න සජිත් සහ හරින් යයිvvvv

සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද කොළඹ අදරගුරු නිවසේදී කාදිනල් හිමිපාණන් මුණගැසී තිබෙනවා.‬
මෙම හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිතියේ පසුගිය කාලයේදී ඇතිවූ විවිධ ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් සාකච්ජා කොට සියළු දෙනා නිවැරදී තැනකට පැමිණි බවයි.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් පසුගියදා පැවති දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය මෙරට දැඩි කතාබහකට ලක්වුවා.



Previous PostRajagiriya Hit & Run Case
Next Postමෛත්‍රිගේ නම පොළොන්නරුවේ වසා දමන්නැයි නියෝගයක්