www.nominee.lk වෙබ් අඩවිය ජනපති වෙත හඳුන්වා දෙයි

www.nominee.lk වෙබ් අඩවිය ජනපති වෙත හඳුන්වා දෙයි

පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් තේමාව කරගත් www.nominee.lk වෙබ් අඩවිය ජනපති වෙත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඡන්දයක් සඳහා ඉදිරිපත්වන සියලුම අපේක්ෂකයන්ගේ තොරතුරු ඇතුළත් එකම වෙබ් අඩවිය www.nominee.lk වන අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් උදෙසා online vote කිරීමේ අවස්ථාව මහජනයා වෙත ලබා දී ඇත.
මෙය ඉදිරියේදී පෝස්ටර් කටවුට් වලින් තොර පරිසර හිතකාමි මැතිවරණ ප්‍රචාරණයක් උදෙසා තැබූ පළමු පියවර වේ.

www.nominee.lk
ශ්‍රී ලාංකේය දේශපාලනයේ ඩිජිටල් සන්නාමය

Previous Postඑජාපයට සහ පොහොට්ටුවට පොලිසියෙන් නීති දෙකක් : අපේක්ෂකයෙකු චෝදනා කරයි.